i-rex Co.,Ltd.
විදේශික පුහුණුකරුවන් සහ භාරගැනීමේ සමාගම් සදහා සම්පූර්ණ සහාය
විදේශයක අනාගතයක් ඇති තරුණ තරුණියන් සඳහා ක්‍රියාකරී ස්ථානයක්
උපදෙස් ඉල්ලා සිටීම、 ප්‍රශ්න යනාදිය අපහා සම්බන්ද වී නිදහස්ව විමසන්න
තාක්ෂණික අභයාස පුහුණුව
තාක්ෂණික අභයාස පුහුණු පද්ධතිය යනු、භාෂා හෝ තාක්ෂණික පරීක්ෂණවලින් තොරව විදේශිකයන් ජපානයට ඇතුළු වී 、 වසර 3 ක තාක්ෂණික සීමාවාසික පුහුණුව තුළින් ශිල්පීය ක්‍රමය සහ භාෂා ඉගෙන ගන්නා ක්‍රමයකි.
I-rex සමාගම විසින් ජපානයට ඇතුළු වූ තාක්ෂණික
අභයාසලාභීන් ඔවුන්ගේ අදාළ පැවරුම් සමාගම් වලට යවනු ලබන්නේ ජපන් භාෂාව, සංස්කෘතික අධ්යාපනය සහ නේවාසිකාගාර වැනි ජීවන රටාවන් සදහා සහාය ලබා දීමෙන් පසුවය.
විශේෂ තාක්ෂණික අභයාස පුහුණුව
විශේෂ තාක්ෂණික අභයාස පුහුණු පද්ධතිය යනු、තාක්ෂණික අභයාස පුහුණු වේදී වැඩි දියුනු කරන ලද නිපුණතා භාවිතා කර、ක්ෂණිකව වසර 5 ක් දක්වා වැඩ කරන විදේශිකයන් පිළිගන්නා ක්‍රමයකි.
තාක්ෂණික අභයාස පුහුණුව සදහා බොහෝ වෘත්තීන් සහ කර්මාන්ත තිබුනද විශේෂ තාක්ෂණික අභයාස පුහුණුව සඳහා විශේෂඥ දැනුම අවශය්‍ය වන බැවින් වැඩ කළ හැකි රැකියා වර්ග සීමිත වේ.
I-rex සමාගම විසින් විදේශික පුහුණුකරුවන් භාරගැනීමේ සමාගම් වෙනුවට ආධාරක සැලසුම් ක්‍රියාත්මක කිරීමද භාරගැනීමේ සමාගම් සහ විදේශීය පුහුණුකරුවන් අතර හොඳ සබඳතා ගොඩනඟා ගැනීමටද සහාය ලබා දෙනවා .
