1.විශේෂිත තාක්ෂණික අභයාසලාභීන් සඳහා ලියාපදිංචි කිරීමේ සහාය ලබා දීම.

භාරගැනීමේ සමාගම්  සහ විදේශීය පුහුණු අභයාසලාභීන් අතර හොඳ සබඳතා ගොඩනඟා ගැනීම සඳහා අපි විවිධාකාර සහාය ලබා දෙන්නෙමු.

 

 

පූර්ව මාර්ගෝපදේශය 

රැකියා කොන්ත රාත්තුවක් අත්සන් කිරීමෙන් පසු, රැකියා කොන්දේසි, ක්‍රියාකාරකම් අන්තර්ගතය, ජපානයට එන ක්‍රියාවලිය , ආරක්ෂක තැන්පතු එකතුවක් තිබීම හෝ නොතිබීම යනාදිය සම්බන්ධ යෙන් පෞද්ගලිකව හෝ වීඩියෝ දුරකථන ඇමතුමක් මගින් අපි කල්තියා පැහැදිලි කරමු.

නිතිපතා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම

 විදේශික පුහුණුකරුවන්ට සහයොගය ලබා දීම සදහා බාරව සිටින පුද්ග ල යා නිතිපතා (අවම වශයෙන් මාස 3 කට වරක්)  විශේෂිත පුහුණු ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ අධීක්ෂකවරුන් සමග සම්මුඛ සාකච්ඡා කරන අතර,කම්කරු ප්‍රතිපත්තීන් යනාදිය උල්ලංඝනය කර තිබුනොත් රජයේ ආයතන වෙත වාර්තා කරයි. 

රැකියා වෙනස්  කිරීමට අදාල සහය 

 භාරගැනීමේ සමාගමේ තත්වයන් හේතුවෙන් රැකියා කොන්ත්රාත්තුව අවලංගු වුවහොත්, රැකියා වක් සොයා ගැනීමට උදව් කිරීම සහ 

රැකියා වෙනස්කම් සම්බන්ධ විවිධ සහාය අපි ලබා දෙන්නෙමු. 

 

 

හදිසි අවස්ථාවක සහාය 

 ව්යසනයකදී ඉවත් කිරීමේ ස්ථාන පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට පැහැදිලි කර සහයෝගය දක්වමු. 

ජපන් ජනතාව සමඟ සම්බන්දකම් දැක්වීමට සහාය

 ප්‍රදෙශවාසීන් සමග අන්තර් ක්‍රියාකාරකම් පැවැත් වීම සහ දේශීය උත්සව සඳහා අපි ඔබට මඟ පෙන්වන්නෙමු. 

 

පොදු ක්‍රියවලී අනුගමනය

අවශයතාවයට අනුව පදිංචිය, සමාජ ආරක්ෂණ、බදු ගෙවීම් ක්‍රියාපටිපාටිවලදීද ඔවුන් සමඟ එක්වනු ඇත.

 බැංකු ගිණුම් විවෘත කිරීම, ජංගම දුරකථන වලට අදාල ගිවිසුම් ආදිය ,

 බැංකු ගිණුම් විවෘත කිරීම, ජංගම දුරකථන වලට අදාල ගිවිසුම් ආදිය සහ එදිනෙදා ජීවිතයට අවශය ගිවිසුම් සඳහා අපි ඔබට උදව් කරන්නෙමු. 

එදිනෙදා ජීවන රටාව සම්බන්දව

 සමාජ ජීවිතය සුමටව පවත්වාගෙන යා හැකි වන පරිදි ජපන් නීති සහ පුරුදු, ඒ වගේම රාජ්ය ආයතන පාවිච්චි කරන්නේ කොහොමද කියලා උගන්වම්. 


කම්කරුවන්ගේ කුලී දේපල ගිවිසුම්

 කුලී ගිවිසුමක් සිදුකරන අවස්ථාවේදී අවශය ඇපකරුවන් ද අපගේ සමාගම විසින් බලාගන්නෙමු. 

 සමාගම් නේවාසිකාගාර නොමැති සමාගම් සඳහා පවා  පුහුණු කාලය කරදරයක්  නොමැතිව ගත කළ හැකිය. 

උපදේශන සහ පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වීම

 සේවා ස්ථාන සහ ජීවන රටා සම්බන්දව ගෙටලු සහ පැමිණිලි ආදියට අවශය උපදෙස් සහ මාර්ගෝපදේශනය ලබා දෙන්නෙමු. 


රටින් ඇතුළුවීමේදී හා පිටවීමේදී ප්‍රවාහනය 

 
ජපානයට ඇතුළු වන අවස්ථාවේදී ගුවන් තොටුපළට 、 

සමාගමට හෝ පදිංචි ස්ථානයට ප්‍රවාහනය කිරීම. 

 


2 . ජපන් භාෂාව සහ සංස්කෘතිය ඉගෙන ගැනීම

 තාක්ෂණික අභයාසලාභීන්ට සහ විදේශිකයන්ට ජපන් භාෂාව ඉගෙන ගැනීමට අමතරව කසළ බැහැර කරන්නේ කෙසේද, පිරිසිදු කිරීම්  කරන්නේ කෙසේද යනාදී වශයෙන් ජපානයේ ජීවිතය ගැන 
මඟ පෙන්වන්නෙමු. 
 


පන්ති කාමර දර්ශනය

විෂය බාහිර පාඩම් 

 කුලී රථයක් ලබා ගන්නේ කෙසේද  යන්න ගැන

 දුම්රිය භාවිතා කරන්නේ කෙසේද    යන්න ගැන

ඔන්සෙන් අත්දැකීම් 

පළමු තැපැල් කාර්යාලය ගමන